UNCOVER හඬවල්

ස්වේච්ඡා සේවකයින්ගේ අදහස්

අපගේ නවීන සමාජ ව්‍යුහය හැඩගස්වන පුද්ගලයන්ගේ බලවත් බලපෑම් සහිත කතා එකතුවක්.

“මලෛයහ දෙමළ ජනයාගේ වහල් භාවය ඉවත් කිරීමට මෙතෙක් කිසිදු ව්‍යුහාත්මක උත්සහයක් ගැනීමට අපොහොසත් වීම ලැජ්ජාවට කරුණකි. “

පුනිතප්‍රියා පන්නීර්සෙල්වම්

33

ව්‍යාපෘති සම්පූර්ණ කරන ලදී

“වෙව්ලන අතින් මාව බදාගෙන “මගේ දරුවාව අතුරුදහන් කළේ ඇයි?, මගෙ පුතාට මොකද වුණේ? ” කිව්ව වචනයේ බර මට තාම දැනෙනවා. මට කියාගන්න පුළුවන් වුණේ “අම්මේ… අම්මේ… අනේ අම්මේ අඬන්න එපා” කියන එක විතරයි. ඒ වෙලාවේ මම වැරදිකාරයෙක් වගේ මට දැනුණා. ඒ අම්මාගේ පුතාව අතුරුදහන් කරලා තියෙන්නේ හමුදාව. ඒ ගැන මෙච්චර කල් කතා නොකළ දකුණේ මමත් ඒ අම්මාගේ පුතාව අතුරුදහන් කිරීමට වගකියන්න ඕනේ වගේ හැඟීමක් මට දැනුණා.”

කාවින්ද – තණමල්විල

අපේ හඬ වැදගත්