“කූඩැල්ල්ලන් සපා කෑමෙන් ගලන ලේවලින් දෙපා වැසී ගිය එහිදී හමු වූ එක් සහෝදරයෙක් පැවසූයේ “අපේ ළමයි හොඳට ඉගෙන ගත්තොත් ඇති. ඒත් ඒකටත් අපිට පහසුකම් නැහැ. ” යනුවෙනි. වත්මන් සහ අනාගත පරම්පරාවන් ගැන ඔහු තුළ තිබූ බිය ඒ වදන්වලින් පැහැදිලිව දැකගත හැකිය. නිරන්තර වේදනාවේ කඳුකරය වෙනස් විය යුතුය.”

යසීර් එම්.අනීෆා – ත්‍රිකුණාමලය

මලෛයහ දෙමළ ජනයා ගැලරිය

තිරුචෙල්වි – කඳපොළ

තංගවේල් චිත්‍රවේල් – ඩ්‍රේටන් වතු යාය, කඳපොළ

සිවසුබ්‍රමනියම් – අයාරි වතු යාය, රම්බොඩ

ශාන්ති – කොන්කොඩි වතු යාය, කඳපොල

තංගරාජ් සසිකුමාර් – කොටගල

රවීන්ද්‍රන් – ගම්පහ වත්ත, උඩුපුස්සැල්ලාව

එස්. නාගලොගිනි – ගම්පහ වත්ත, උඩපුස්සැල්ලාව

මහේන්තිරන් – අයාරි වත්ත, රම්බොඩ

දිනේෂ් කුමාර් – ගම්පහවත්ත, උඩුපුස්සැල්ලාව

ධනලක්ෂ්මි – නෝනාතෝටම්