“
“නිදහස් ස්වෛරී ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බව කියන රටක හමුදාකරණය කර ඇති උතුරු-නැගෙනහිර පෙදෙස්වල ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ඇස් පනාපිටම කඩව ඇති අයුරු දකින්නටත්, අසන්නටත් මට අවස්ථාව ලැබුණි. ඔවුන්ගේ සමස්ත ජීවනෝපායට මෙන්ම ඔවුන්ගේ ජීවිතය හා බැඳි සියලුම සංවේදී කාරණාවලට හමුදාකරණයේ ඇති බලපෑම සුළුපටු නොවේ.”
