හමුදාව මේ කරන්නේ අපේ පැත්තේ ව්‍යාපාර හිතාමතාම අවුල් කරන එක – සත්‍යසීලන්
මුත්තයාන්කට්ටු ප්‍රදේශයේ තියෙන මගේ අක්කර එක හමාරක ඉඩම හමුදාව අත්පත් කරගෙන ඉන්නේ. අපි පොඩි කාලේ ඉදලා ඒ වත්තේ රතුලූණූ අමු මිරිස් වගේ දේවල් වගා කළා. හමුදාවේ අවසරය මත මම මගේ ඉඩම බලන්න ගියා. මගේ ඉඩමේ තමයි කඳවුරේ කුස්සිය හදලා තියෙන්නේ. ඉඩම අපිට අයිති කාලේ මගේ අප්පා ඒ ඉඩමේ වගා කරලා හොඳ ආදායම් ගත්තා. මට හිතුණා…
