අක්කර 25ක ඉඩමක අයිතිකාරයෙක් වුණ මට දැන් මගේ ඉඩමෙන් පොල් ගෙඩියක්වත් කඩා ගන්න අයිතියක් නැහැ – කමලාවල්ලී
මම ඉපදුනේ මාතලේ. මේ ඉඩම නිසයිමයි මං කේපාපිලව් ආවේ. මට අක්කර 25ක ඉඩමක් තියෙනවා, ඒකේ අඹ ගස් 22ක් තිබුණා, අක්කර 18ක පොල්ගස් තිබ්බා, ගෙයක්, ළිඳක් තිබ්බා. කළපුව පැත්තෙ ලොකු සියඹලා ගහක් තිබ්බා. දැන් හමුදාව එතැන පදිංචි වෙලා. අපි රජයට කිව්වා, අපේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කෙරුවා. ඒත් තව වෙනතුරු අපේ ඉඩම් අපිට ආපහු දුන්නේ නැහැ. අද…
