ඉඩම නැවත ලබා දෙන්න කියලා අපි උද්ඝෝෂණ, උපවාස කළා – තිලකේෂ්වරී
අපේ ඉඩම ඒ කාලේ සීයා රුපියල් 25කට අරන් තියෙන්නේ. ඒකේ ඔප්පුව තාමත් අපි ළඟ තියෙනවා. පොල්ගස්, තල්ගස්, අඹ ගස් සහ ළිඳක් තිබුණ අක්කර 3ක ඉඩමක් අපිට තියෙනවා. දැන් හමුදාවෙන් ඒකට වැටක් ගහලා වහලා දාලා ඇතුළුවීම තහනම් කරලා. 1990 දී අපි මුලින්ම අවතැන් වෙලා මුල්ලිවයිකාල් ගියා. 1998දී ආපහු අපේ ඉඩමට ආවා. 2009 දී අපි ආයෙත් අවතැන්…
