සමහර වෙලාවට අවසර ලැබුණත් අපිට මෙය් ගෙවල්වල අයිතියක් නැහැ – දිනේෂ් කුමාර්
මලෛයහ දෙමළ මිනිස්සුන්ට ශ්‍රී ලංකාවේ අවුරුදු 200ක ඉතිහාසයක් තියෙනවා කියලා හරි ආඩම්බරයෙන් කියනවා. ඒ වුණාට මේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දාහතරක් තිබුණත් තාමත් අපිට තියෙන්නේ අඩි හතරේ කාමර වගේ ගෙවල්. මේ ලයින් ගෙවල්වල අපි තවමත් ජීවත් වන්නේ හරි සනීපාරක්ෂාවක් අධ්‍යාපනික පහසුකම් නැතුව, ආර්ථික ප්‍රශ්න දුප්පත්කම එක්ක, අවස්ථා නැතිකම, ළමා අපචාර, ළමා ශ්‍රමිකයෝ, මත්ද්‍රව්‍ය වගේ එක…
