අපි කිලෝ 20ට අඩුවෙන් කැඩුවොත් අපිට ලැබෙන්නේ රුපියල් 500 යි – තිරුචෙල්වි
අපිට පඩි ලැබෙන්නේ අපි වැඩට යන දවසට විතරයි. රුපියල් 1000ක් ලැබෙන්නේ දවසකට අනිවාර්යෙන් තේ දළු කිලෝ 20ක් කඩන්න ඕන. අපි කිලෝ 20ට අඩුවෙන් කැඩුවොත් අපිට ලැබෙන්නේ රුපියල් 500 යි. දවස් 22ක් වැඩ කළොත් මාසෙකට රු. 14,000 ක් ලැබෙනවා. අපි කිලෝග්රෑම් 20 ට වඩා වැඩිය කැඩුවොත්, අමතර කිලෝ එකකට රුපියල් 40 ගාණේ දෙනවා. තේ දළු නැති…
