STF එක ඒක පුහුණු කදවුරක් කරන්න අර ගෙවල් ටික අයින් කළා – අශෝකා දයානි
අපේ ගමට ඉස්සර කිව්වෙ පනහට පනහේ ගම කියලා.දෙමළ සිංහල දෙගොල්ලෝ එකට හිටියා. ඒ යුද්ධයේ දරුණුම කාලය. STF එකෙන් අපේ ගමට වෙඩි තියාගෙන ආවා දෙමළ ගමක් කියලා හිතලා. අපේ අක්කාගේ ගේ ගිනි තිබ්බා. අක්කාගෙ මහත්තයා දුවද්දි බෝම්බයක් ගහලා, වෙලාවට ඒක පත්තුවෙලා නැහැ. ගෙදරක බුදුපිළිමයක් දැකලා තමයි මේ ගම සිංහල කියල දැනගෙන තියෙන්නේ. මගේ අයියා බැන්දේ දෙමළ…
